MyBiz Blog

ERP strategy, AI automation, and SME growth stories.

පරම්පරාවෙන් ආපු මැණික් හා Jewellery Business එකට Digital Upgrade එකක් දෙමුද?

පරම්පරාවෙන් ආපු මැණික් හා Jewellery Business එකට Digital Upgrade එකක් දෙමුද?

පරම්පරාවෙන් ආපු මැණික් හා Jewellery Business එක තාමත් Stock Books, Manual Billing සහ Excel වලින්ද Manage කරන්නේ? Tradition එක රැකගෙන, Modern Software එකකින් Business එක තවත් ක්‍රමවත් කරගන්න පුළුවන් විදිහ දැනගන්න

ඔයාගේ Bakery Business එකට Software එකකින් ලැබෙන වාසි 5ක්

ඔයාගේ Bakery Business එකට Software එකකින් ලැබෙන වාසි 5ක්

Item Cost, Wastage, Stock සහ Outletවල Sales & Returns හරියට Manage කරගන්න Bakery Software එකක් උදව් වෙන්නේ කොහොමද? ඔයාගේ Bakery එකට වැදගත් වාසි 5ක් ගැන දැනගන්න.

ඔයාගේ Printing Business එකට Print Manager Software එකකින් ලැබෙන වාසි 5ක්

ඔයාගේ Printing Business එකට Print Manager Software එකකින් ලැබෙන වාසි 5ක්

Orders තිබුණත් ලාභය අඩුද? Credit Customers, Order Costing, Raw Material Stock, Production සහ Finance පිළිවෙළට Manage කරන්න Print Manager Software එකකින් ලැබෙන වාසි 5ක් දැනගන්න.